හිතෝපදේශ 1:2-3
හිතෝපදේශ 1:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මේවා, ප්රඥාව හා උපදෙස දැනගැන්මටත්, අවබෝධයේ වචන වටහා ගැන්මටත් ය. නැණවත් හැසිරීමේ උපදෙස් ලබා ගැනීමටත් එමඟින් හරි දේ යුතු දේ හා සාධාරණ දේ කිරීමටත් ය.
බෙදාගන්න
හිතෝපදේශ 1 කියවන්නහිතෝපදේශ 1:2-3 Sinhala Revised Old Version (SROV)
ඒවා වනාහි ප්රඥාවද ගුරුකමද දැනගැනීමටත්; බුද්ධිමත් වාක්ය තේරුම්ගැනීමටත්; ඥානවන්ත හැසිරීමේද ධර්මිෂ්ඨකමේද යුක්තියේද අවංකකමේද ගුරුකම් ලබාගැනීමටත්
බෙදාගන්න
හිතෝපදේශ 1 කියවන්නහිතෝපදේශ 1:2-3 Sinhala New Revised Version (NRSV)
ඒවායින්, ප්රඥාව ද විනය ධර්ම ද ධර්මාවබෝධය ද ලැබෙනු ඇත. ඒවායින්, බුද්ධි වර්ධනය හා දැහැමි ක්රියා ද අවංකකම ද යුක්තිය හා සාධාරණකම ද පිළිබඳ උපදෙස් ලැබෙනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 1 කියවන්න