හිතෝපදේශ 1:15-16
හිතෝපදේශ 1:15-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා පුත, ඔවුන් යන මාර්ගයේ නො යන්න; ඔවුන්ගේ මාවතින් ඔබේ පා වළක්වාගන්න. මන්ද ඔවුන්ගේ පාද දුෂ්ටකමට යුහුසුලු ය; ලේ හැලුමට කඩිනම් ය.
බෙදාගන්න
හිතෝපදේශ 1 කියවන්නහිතෝපදේශ 1:15-16 Sinhala Revised Old Version (SROV)
මාගේ පුත්රය, ඔවුන් සමඟ ඒ මාර්ගයේ නොයන්න; නුඹේ පය ඔවුන්ගේ මාවතින් වළක්වාගන්න. මක්නිසාද ඔවුන්ගේ පාදයෝ නපුරට දුවති, ඔව්හු ලේ වැගිරීමට ඉක්මන්වෙති.
බෙදාගන්න
හිතෝපදේශ 1 කියවන්නහිතෝපදේශ 1:15-16 Sinhala New Revised Version (NRSV)
මාගේ පුත්රය, ඒ පාරෙහි නම් නොයන්න; ඔවුන්ගේ ක්රියා මාර්ගයෙන් ඈත් වන්න. ඔව්හු, අපරාධ කිරීමට කඩාබිඳගෙන යති; ලේ වැගිරීමට වේගයෙන් දුවති.
බෙදාගන්න
හිතෝපදේශ 1 කියවන්න