පිලිප්පි 4:6
පිලිප්පි 4:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කිසි දෙයක් ගැන කනස්සලු නො වී, හැම දෙයකදී ම යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් යුතු ව, ස්තුති කරමින්, ඔබේ ඉල්ලීම් දෙවියන්වහන්සේ වෙත පිළිගන්වන්න.
බෙදාගන්න
පිලිප්පි 4 කියවන්නපිලිප්පි 4:6 Sinhala Revised Old Version (SROV)
නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.
බෙදාගන්න
පිලිප්පි 4 කියවන්නපිලිප්පි 4:6 Sinhala New Revised Version (NRSV)
ඔබ කිසිවක් ගැන කරදර නොවී, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව, යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයැදීම් දෙවියන් වහන්සේට දන්වන්න.
බෙදාගන්න
පිලිප්පි 4 කියවන්න