පිලිප්පි 4:19
පිලිප්පි 4:19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ දෙවියන්වහන්සේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ තේජසේ ඉසුරුමත් භාවයේ ප්‍රකාරයට ඔබගේ සියලු අවශ්‍යතා සපුරන සේක.
බෙදාගන්න
පිලිප්පි 4 කියවන්නපිලිප්පි 4:19 Sinhala Revised Old Version (SROV)
මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණකරනසේක.
බෙදාගන්න
පිලිප්පි 4 කියවන්නපිලිප්පි 4:19 Sinhala New Revised Version (NRSV)
මාගේ දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ, ස්වකීය තේජාන්විත වස්තු සම්භාරය අනුව ඔබගේ සියලු අගහිඟකම් සපුරාලන සේක.
බෙදාගන්න
පිලිප්පි 4 කියවන්න