පිලිප්පි 4:15
පිලිප්පි 4:15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද පිලිප්පිවරුන් වූ ඔබ දන්නා පරිදි, ශුභාරංචියේ මුල් දවස්වලදී, මා මකිදෝනියෙන් පිටත් ව යන කල, ඔබ හැර අන් එකදු සභාවක් ගැනීමෙන් හා දීමෙන් මා හා බෙදා හදා ගත්තේ නැත.
බෙදාගන්න
පිලිප්පි 4 කියවන්නපිලිප්පි 4:15 Sinhala Revised Old Version (SROV)
පිලිප්පිවරුනි, ශුභාරංචියේ පටන්ගැන්මේදී මා මකිදෝනියෙන් ගිය කල නුඹලා මිස වෙන කිසි සභාවක් දීමත් ලැබීමත් යන කාරණය ගැන මට හවුල්නුවූ බව නුඹලාත් දනිහුය.
බෙදාගන්න
පිලිප්පි 4 කියවන්නපිලිප්පි 4:15 Sinhala New Revised Version (NRSV)
පිලිප්පිවරුනි, මාගේ ධර්මදූත සේවයේ මුල් අවදියේ දී මා මසිදෝනියෙන් නික්ම ගිය විට, ඔබ හැර අන් කිසි සභාවක් මගේ අය වැය සම්බන්ධයෙන් මට හවුල් නො වූ බව ඔබ ම දන්නහු ය.
බෙදාගන්න
පිලිප්පි 4 කියවන්න