පිලිප්පි 4:11 - Compare All Versions

පිලිප්පි 4:11 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මට අවශ්‍යතාවක් ඇති නිසා මෙසේ කියනවා නො වේ. මන්ද කවර තත්වයකදී වුව, ලද දෙයින් සෑහීමට මම උගෙන සිටිමි.

බෙදාගන්න
පිලිප්පි 4 SCV

පිලිප්පි 4:11 SROV (Sinhala Revised Old Version)

හිඟකමක් ගැන මෙසේ කියනවා නොවේ. මක්නිසාද මම මොන ස්වභාවක සිටිම් නුමුත්, ඊට සතුටුවෙන්ට මම ඉගෙනගෙන සිටිමි.

බෙදාගන්න
පිලිප්පි 4 SROV

පිලිප්පි 4:11 NRSV (Sinhala New Revised Version)

මා මෙය කියන්නේ මට ඇති හිඟ කමක් නිසා නොවේ. මන්ද, මම කුමන තත්ත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි.

බෙදාගන්න
පිලිප්පි 4 NRSV

පිලිප්පි 4:11 SNRV (Sinhala New Revised Version 2018)

මා මෙය කියන්නේ මට ඇති හිඟ කමක් නිසා නොවේ. මන්ද, මම කුමන තත්ත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි.

බෙදාගන්න
පිලිප්පි 4 SNRV

පිලිප්පි 4:11 NIV (New International Version)

I am not saying this because I am in need, for I have learned to be content whatever the circumstances.

බෙදාගන්න
පිලිප්පි 4 NIV