පිලිප්පි 3:9
පිලිප්පි 3:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා උන්වහන්සේ තුළ සිටින පිණිසත් ය. එය අත්කර ගන්නේ ව්‍යවස්ථාවෙන් එන මගේ ම ධර්මිෂ්ඨකමින් නො ව, ක්‍රිස්තුස්වහන්සේ ඇදහීම මගින් එන, ඇදහිල්ල මත දෙවියන්වහන්සේ වෙතින් එන ධර්මිෂ්ඨකම මගිනි.
බෙදාගන්න
පිලිප්පි 3 කියවන්නපිලිප්පි 3:9 Sinhala Revised Old Version (SROV)
ව්‍යවස්ථාවෙන් පැමිණෙන මාගේම ධර්මිෂ්ටකම නොව, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, ඇදහිල්ල නිසා දෙවියන්වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින පිණිසත්
බෙදාගන්න
පිලිප්පි 3 කියවන්නපිලිප්පි 3:9 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ හා ඒකාබද්ධ වීමත් ය; ව්‍යවස්ථාවෙන් වන මාගේ ම දමිටුකම නොව, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහීම කරණකොටගෙන ඇදහිල්ල නිසා, දෙවියන් වහන්සේගෙන් වන දමිටුකම ලබාගැනීම ය.
බෙදාගන්න
පිලිප්පි 3 කියවන්න