පිලිප්පි 3:14
පිලිප්පි 3:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගෙන් වූ ස්වර්ගීය කැඳවීමේ දිනුම ලබන්නට දිනුම් කණුව කරා පෙරට දුවන්නෙමි.
බෙදාගන්න
පිලිප්පි 3 කියවන්නපිලිප්පි 3:14 Sinhala Revised Old Version (SROV)
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි.
බෙදාගන්න
පිලිප්පි 3 කියවන්නපිලිප්පි 3:14 Sinhala New Revised Version (NRSV)
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ දෙන්නට අදහස් කරන ස්වර්ගීය ත්‍යාගය ලබන පිණිස දිනුම් කණුව කරා මම දුව යමි.
බෙදාගන්න
පිලිප්පි 3 කියවන්න