පිලිප්පි 2:4
පිලිප්පි 2:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ හැම කෙනකු ම තම තමාගේ කාරිය පමණක් නො ව, අන් අයගේ කාර්යයන් ද සොයා බැලිය යුතු ය.
බෙදාගන්න
පිලිප්පි 2 කියවන්නපිලිප්පි 2:4 Sinhala Revised Old Version (SROV)
නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණාත් බලන්න.
බෙදාගන්න
පිලිප්පි 2 කියවන්නපිලිප්පි 2:4 Sinhala New Revised Version (NRSV)
සැමදෙන තම තමාගේ ම යහපත පමණක් නොසොයා, අනුන්ගේ යහපත ගැන ද සලකන්න.
බෙදාගන්න
පිලිප්පි 2 කියවන්න