පිලිප්පි 2:3
පිලිප්පි 2:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ආත්මාර්ථයෙන් හා පුහු මානයෙන් කිසිවක් නො කරන්න. නිහතමානී ව, තමනට වඩා අන් අය, උතුම් කොට සලකන්න.
බෙදාගන්න
පිලිප්පි 2 කියවන්නපිලිප්පි 2:3 Sinhala Revised Old Version (SROV)
පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා.
බෙදාගන්න
පිලිප්පි 2 කියවන්නපිලිප්පි 2:3 Sinhala New Revised Version (NRSV)
පක්ෂවාදීකමින් වත් පුහු මාන්නයෙන් වත් කිසිවක් නොකරන්න. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම් යයි යටහත්කමින් සිතන්න.
බෙදාගන්න
පිලිප්පි 2 කියවන්න