පිලිප්පි 2:15
පිලිප්පි 2:15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එසේ කළ යුත්තේ වංක වූ, දූෂිත වූ මිනිස් පරපුරක් මැද ජීවනයේ වචනය ඔබ තරකොට අල්ලා ගනිමින්, ලෝකයේ දිදුලන තරු විලස ඔබ නිර්දෝෂී ව හා පවිත්‍ර ව දෙවියන්වහන්සේගේ නො කැළැල් දරුවන් වන පිණිස ය.
බෙදාගන්න
පිලිප්පි 2 කියවන්නපිලිප්පි 2:15 Sinhala Revised Old Version (SROV)
ඔවුන් අතරේ නුඹලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් ලෝකයෙහි දක්නා ලබන්නහුය.
බෙදාගන්න
පිලිප්පි 2 කියවන්නපිලිප්පි 2:15 Sinhala New Revised Version (NRSV)
එවිට ඔබ නිදොස් හා අහිංසක වන්නහු ය. ඔබ වංක, හිතුවක්කාර පරම්පරාවක් මධ්‍යයෙහි, දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන් ව
බෙදාගන්න
පිලිප්පි 2 කියවන්න