පිලිප්පි 2:11
පිලිප්පි 2:11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය උදෙසා, යේසුස් ක්රිස්තුස්වහන්සේ, ස්වාමින්වහන්සේ ය කියා හැම දිවකින් පැවසිය යුතු වන පිණිසත් ය.
බෙදාගන්න
පිලිප්පි 2 කියවන්නපිලිප්පි 2:11 Sinhala Revised Old Version (SROV)
යේසුස් ක්රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.
බෙදාගන්න
පිලිප්පි 2 කියවන්නපිලිප්පි 2:11 Sinhala New Revised Version (NRSV)
ජේසුස් ක්රිස්තුන් වහන්සේ සමිඳාණන් වහන්සේ යයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා, සෑම දිවකින් ම ප්රකාශ කරන පිණිසත් ය.
බෙදාගන්න
පිලිප්පි 2 කියවන්නපිලිප්පි 2:11 Sinhala New Revised Version 2018 (SNRV)
ජේසුස් ක්රිස්තුන් වහන්සේ සමිඳාණන් වහන්සේ යයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා, සෑම දිවකින් ම ප්රකාශ කරන පිණිසත් ය.
බෙදාගන්න
පිලිප්පි 2 කියවන්න