පිලිප්පි 1:13-14
පිලිප්පි 1:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙසේ මා සිර-බැඳුම් ලැබ සිටින්නේ ක්රිස්තුස්වහන්සේ උදෙසා බව රාජකීය මුර සෙබළුන්ටත්, අන් හැමටත් පැහැදිලි වී ඇත. අප සහෝදරයින් වැඩි දෙනෙක්, මගේ මේ සිර-බැඳුම් නිසා දෙවියන්වහන්සේගේ වචනය වඩාත් එඩිතර ව, අභීත ව කතා කරන්නට ස්වාමින්වහන්සේ තුළ ධෛර්යය ලැබ සිටිති.
පිලිප්පි 1:13-14 Sinhala Revised Old Version (SROV)
මෙසේ මාගේ බැඳුම් ක්රිස්තුස්වහන්සේ නිසා පැමුණුණ බව මුළු රජගෙදරද අනිකුත් සියල්ලන්ටද ප්රකාශවී තිබේ. ස්වාමීන්වහන්සේ තුළවූ සහෝදරයන්ගෙන් වැඩිදෙනාද මාගේ බැඳුම් නිසා ධෛර්ය ලැබ, දෙවියන්වහන්සේගේ වචනය භය නැතුව කියාදෙන්ට ඉතා වැඩිලෙස නිර්භීතවී සිටිති.
පිලිප්පි 1:13-14 Sinhala New Revised Version (NRSV)
මා සිරගත වීම ක්රිස්තුන් වහන්සේ නිසා වූ බව රාජකීය මුර සෙබළුන් ද සෙසු අය ද දැනගෙන ඇත. මාගේ සිර අඩස්සි වීම හේතුකොටගෙන කිතුනු සහෝදරයන්ගෙන් වැඩි දෙනෙක් ධෛර්ය ලැබ දේව වචනය අභීත ව ප්රකාශ කිරීමට අධික ලෙස නිර්භීත ව සිටිති.
පිලිප්පි 1:13-14 Sinhala New Revised Version 2018 (SNRV)
මා සිරගත වීම ක්රිස්තුන් වහන්සේ නිසා වූ බව රාජකීය මුර සෙබළුන් ද සෙසු අය ද දැනගෙන ඇත. මාගේ සිර අඩස්සි වීම හේතුකොටගෙන කිතුනු සහෝදරයන්ගෙන් වැඩි දෙනෙක් ධෛර්ය ලැබ දේව වචනය අභීත ව ප්රකාශ කිරීමට අධික ලෙස නිර්භීත ව සිටිති.
පිලිප්පි 1:13-14 New International Version (NIV)
As a result, it has become clear throughout the whole palace guard and to everyone else that I am in chains for Christ. And because of my chains, most of the brothers and sisters have become confident in the Lord and dare all the more to proclaim the gospel without fear.