ගණන් කථාව 8:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ගණන් කථාව 8:2 SROV (Sinhala Revised Old Version)
නුඹ පහන් දල්වන කල පහන් සතේ එළිය පහන් රුක ඉස්සරහට වැටෙන්ට ඕනෑය කියා ආරොන්ට කියන්නැයි කීසේක.
ගණන් කථාව 8:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“ආරොන්ට කතා කොට, මෙසේ කියන්න: ‘ඔබ පහන් හත සවි කරන කල, ඒවායින් පහන් රුක ඉදිරිපස කොටස එළිය විය යුතුයි.’ ”
ගණන් කථාව 8:2 NRSV (Sinhala New Revised Version)
“ආරොන් අමතා ඔහුට මෙසේ කියන්න: ‘නුඹ පහන් දල්වන විට පහන් හතේ එළිය පහන් රුක ඉස්සරහට වැටිය යුතු ය’ ”යි වදාළ සේක.
ගණන් කථාව 8:2 SNRV (Sinhala New Revised Version 2018)
“ආරොන් අමතා ඔහුට මෙසේ කියන්න: ‘නුඹ පහන් දල්වන විට පහන් හතේ එළිය පහන් රුක ඉස්සරහට වැටිය යුතු ය’ ”යි වදාළ සේක.
ගණන් කථාව 8:2 NIV (New International Version)
“Speak to Aaron and say to him, ‘When you set up the lamps, see that all seven light up the area in front of the lampstand.’ ”