ගණන් කථාව 4:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ගණන් කථාව 4:4 SROV (Sinhala Revised Old Version)
අති ශුද්ධ දේ ගැන සම්මුඛවීමේ කූඩාරමෙහි කොහාත් පුත්රයන්ගේ මෙහෙය නම් මේය
ගණන් කථාව 4:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“හමුවීමේ කූඩාරමේ කොහාත් පුත්රයන්ගේ කාර්ය භාරය වන්නේ, අතිශුද්ධ දෑහි භාරකාරත්වයයි.
ගණන් කථාව 4:4 NRSV (Sinhala New Revised Version)
සම්මුඛ මණ්ඩපය තුළ මොවුන්ගේ සේවය නම්, එහි ඇති ශුද්ධ බඩු භාණ්ඩ ගැන වගකීම ය.
ගණන් කථාව 4:4 SNRV (Sinhala New Revised Version 2018)
සම්මුඛ මණ්ඩපය තුළ මොවුන්ගේ සේවය නම්, එහි ඇති ශුද්ධ බඩු භාණ්ඩ ගැන වගකීම ය.
ගණන් කථාව 4:4 NIV (New International Version)
“This is the work of the Kohathites at the tent of meeting: the care of the most holy things.