අන්තර්ගතයට යන්න

ගණන් කථාව 4:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ගණන් කථාව 4:3 SROV (Sinhala Revised Old Version)

තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩ කරන පිණිස සේවයට ඇතුල්වන කොහාත්ගේ සියලුම පුත්‍රයන්ගේ ගණන ගන්න.

ගණන් කථාව 4 SROV

ගණන් කථාව 4:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

හමුවීමේ කූඩාරමේ කාර්යයන් සඳහා සේවයට පිවිසෙන තිස්වන වියේ සිට පනස් වන විය දක්වා වූ සියලු පිරිමින් ගණන් කරන්න.

ගණන් කථාව 4 SCV

ගණන් කථාව 4:3 NRSV (Sinhala New Revised Version)

අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න.

ගණන් කථාව 4 NRSV

ගණන් කථාව 4:3 SNRV (Sinhala New Revised Version 2018)

අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න.

ගණන් කථාව 4 SNRV

ගණන් කථාව 4:3 NIV (New International Version)

Count all the men from thirty to fifty years of age who come to serve in the work at the tent of meeting.

ගණන් කථාව 4 NIV