ගණන් කථාව 33:55
ගණන් කථාව 33:55 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ ‘එහෙත් ඔබ, ඒ දේශ වාසීන් පලවා නෑරියහොත්, එහි නැවතී සිටින්නට ඔබ ඉඩ දුන් අය ඔබේ ඇස්වලට කටු ද ඔබේ ඇලයට උල් ද වනු ඇත. ඔබ වෙසෙන දේශයේ ඔවුන් ඔබට කරදරයක් වනු ඇත.
බෙදාගන්න
ගණන් කථාව 33 කියවන්නගණන් කථාව 33:55 Sinhala Revised Old Version (SROV)
එහෙත් නුඹලා දේශයේ වැසියන් නුඹලා ඉදිරියෙන් පන්නා නොදැමුවොත්, නුඹලා විසින් ඔවුන්ගෙන් ඉතුරුකරන අය නුඹලාගේ ඇස්වලට උල්ද නුඹලාගේ ඇලපත්වලට කටුද වී, නුඹලා වසන දේශයෙහි නුඹලාට සතුරුකම් කරනවා ඇත.
බෙදාගන්න
ගණන් කථාව 33 කියවන්නගණන් කථාව 33:55 Sinhala New Revised Version (NRSV)
නුඹලා දේශවාසී සියල්ලන් පලවා නොහැරියොත්, එහි ඉතිරි වන අය නුඹලාගේ ඇහැට උලක් ද ඇලයට කටුවක් ද වැනි මහා කරදරයක් වී නුඹලා වසන දේශයේ දී ඔවුන් නුඹලාට හිරිහැර කරනු ඇත.
බෙදාගන්න
ගණන් කථාව 33 කියවන්න