ගණන් කථාව 31:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ගණන් කථාව 31:2 SROV (Sinhala Revised Old Version)
ඉශ්රායෙල් පුත්රයන් උදෙසා මිදියන්වරුන්ගෙන් පළිගන්න. ඉන්පසු නුඹ නුඹේ සෙනඟට එක්කරනු ලබන්නෙහියයි කීසේක.
ගණන් කථාව 31:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“ඉශ්රායෙල් ජනයා උදෙසා මිදියන්වරුන්ගෙන් පළිගන්න. ඉන්පසු ඔබ, මිය ගිය ඔබේ ජනතාවට එක්වනු ඇතැ” යි පැවසූ සේක.
ගණන් කථාව 31:2 NRSV (Sinhala New Revised Version)
“මිදියන්වරුන් ඉශ්රායෙල් ජනයාට කළ දේ නිසා ඔවුන්ට දඬුවම් දෙන්න. මේ දිවියෙන් පසු නුඹ, නුඹේ සෙනඟ සමඟ එක් වනු ඇතැ’යි වදාළ සේක.
ගණන් කථාව 31:2 SNRV (Sinhala New Revised Version 2018)
“මිදියන්වරුන් ඉශ්රායෙල් ජනයාට කළ දේ නිසා ඔවුන්ට දඬුවම් දෙන්න. මේ දිවියෙන් පසු නුඹ, නුඹේ සෙනඟ සමඟ එක් වනු ඇතැ’යි වදාළ සේක.
ගණන් කථාව 31:2 NIV (New International Version)
“Take vengeance on the Midianites for the Israelites. After that, you will be gathered to your people.”