අන්තර්ගතයට යන්න

ගණන් කථාව 3:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ගණන් කථාව 3:9 SROV (Sinhala Revised Old Version)

ලෙවීවරුන් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දෙන්න. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මුළුමනින්ම ඔහුට දෙනලද්දෝය.

ගණන් කථාව 3 SROV

ගණන් කථාව 3:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ලෙවීවරුන් ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත් භාර දෙන්න; මුළුමනින් ම ඔහුට භාර කරන ලද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔවුහු ය.

ගණන් කථාව 3 SCV

ගණන් කථාව 3:9 NRSV (Sinhala New Revised Version)

නුඹ ලෙවීවරුන් ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන් හට කැප කොට භාර දිය යුතු ය. මෙසේ ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔවුන් භාර දෙනු ඇත.

ගණන් කථාව 3 NRSV

ගණන් කථාව 3:9 SNRV (Sinhala New Revised Version 2018)

නුඹ ලෙවීවරුන් ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන් හට කැප කොට භාර දිය යුතු ය. මෙසේ ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔවුන් භාර දෙනු ඇත.

ගණන් කථාව 3 SNRV

ගණන් කථාව 3:9 NIV (New International Version)

Give the Levites to Aaron and his sons; they are the Israelites who are to be given wholly to him.

ගණන් කථාව 3 NIV