ගණන් කථාව 3:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ගණන් කථාව 3:7 SROV (Sinhala Revised Old Version)
ඔව්හු සම්මුඛවීමේ කූඩාරම ඉදිරියෙහි ඔහුට සහ මුළු සභාවටත් සේවය කරමින් මණ්ඩපයේ වැඩ කරත්වා.
ගණන් කථාව 3:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මණ්ඩපයේ සේවයේ යෙදෙමින්, ඔවුන් ආරොන් හා මුළු ජන සමාජය සඳහා හමුවීමේ කූඩාරම අබියස තේවා කටයුතු කළ යුතු ය.
ගණන් කථාව 3:7 NRSV (Sinhala New Revised Version)
මණ්ඩපයේ සේවාවන්ට අදාළ ව, සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට ආරොන් සහ මුළු ජනතාව පිළිබඳ වගකීම් ඔවුන් බාරගත යුතු ය.
ගණන් කථාව 3:7 SNRV (Sinhala New Revised Version 2018)
මණ්ඩපයේ සේවාවන්ට අදාළ ව, සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට ආරොන් සහ මුළු ජනතාව පිළිබඳ වගකීම් ඔවුන් බාරගත යුතු ය.
ගණන් කථාව 3:7 NIV (New International Version)
They are to perform duties for him and for the whole community at the tent of meeting by doing the work of the tabernacle.