අන්තර්ගතයට යන්න

ගණන් කථාව 3:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ගණන් කථාව 3:4 SROV (Sinhala Revised Old Version)

එහෙත් නාදාබ් සහ අබීහු සීනයි කාන්තාරයේදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අන්‍ය ගින්නක් ඔප්පුකළ කල්හි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මළෝය, ඔවුන්ට දරුවෝ නොසිටියෝය. එලෙයාසර් සහ ඊතාමාර් තමුන්ගේ පියවූ ආරොන් ඉදිරියෙහි පූජක තනතුරේ සේවයකළෝය.

ගණන් කථාව 3 SROV

ගණන් කථාව 3:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් නාදාබ් හා අබීහූ සීනයි කාන්තාරයේ ස්වාමින්වහන්සේ අබියස අනවසර ගිනි පූජාවක් පිදීමේ හේතුවෙන්, උන්වහන්සේ අබියස මැරී වැටුණහ. ඔවුනට පුතුන් සිටියේ නැත. එබැවින් එලෙයාසර් හා ඊතාමර් පමණක් ඔවුන්ගේ පියා වූ ආරොන්ගේ ජීවිත කාලයේදී පූජකයින් වශයෙන් සේවය කළහ.

ගණන් කථාව 3 SCV

ගණන් කථාව 3:4 NRSV (Sinhala New Revised Version)

සීනයි පාළුකරයේ දී නාදාබ් සහ අබීහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අනියම් ගිනි ඔප්පු කළ විට ඔව්හු මළහ. ඔවුන්ට දරුවෝ ද නො වූ හ. එබැවින් එලෙයාසර් සහ ඊතාමාර්, තම පියා වන ආරොන්ගේ ජීවිත කාලයේ දී පූජක නිලයේ සේවා ඉටු කළහ.

ගණන් කථාව 3 NRSV

ගණන් කථාව 3:4 SNRV (Sinhala New Revised Version 2018)

සීනයි පාළුකරයේ දී නාදාබ් සහ අබීහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අනියම් ගිනි ඔප්පු කළ විට ඔව්හු මළහ. ඔවුන්ට දරුවෝ ද නො වූ හ. එබැවින් එලෙයාසර් සහ ඊතාමාර්, තම පියා වන ආරොන්ගේ ජීවිත කාලයේ දී පූජක නිලයේ සේවා ඉටු කළහ.

ගණන් කථාව 3 SNRV

ගණන් කථාව 3:4 NIV (New International Version)

Nadab and Abihu, however, died before the LORD when they made an offering with unauthorized fire before him in the Desert of Sinai. They had no sons, so Eleazar and Ithamar served as priests during the lifetime of their father Aaron.

ගණන් කථාව 3 NIV