ගණන් කථාව 3:30 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ගණන් කථාව 3:30 SROV (Sinhala Revised Old Version)
කොහාත්වරුන්ගේ පවුල්වල පිය පෙළපතේ අධිපතියානම් උස්සීයෙල්ගේ පුත්රවූ එලිශාඵාන්ය.
ගණන් කථාව 3:30 SCV (සිංහල කාලීන පරිවර්තනය)
කොහාත්වරුන්ගේ පෙළපත්වල පියවංශ ප්රධානියා උස්සියෙල්ගේ පුත් එලිසාෆාන් ය.
ගණන් කථාව 3:30 NRSV (Sinhala New Revised Version)
තවද, මොවුන්ගේ ප්රධානියා උශ්ශියෙල්ගේ පුත් එලිශාපාන් ය.
ගණන් කථාව 3:30 SNRV (Sinhala New Revised Version 2018)
තවද, මොවුන්ගේ ප්රධානියා උශ්ශියෙල්ගේ පුත් එලිශාපාන් ය.
ගණන් කථාව 3:30 NIV (New International Version)
The leader of the families of the Kohathite clans was Elizaphan son of Uzziel.