ගණන් කථාව 3:10
ගණන් කථාව 3:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ආරොන් ද ඔහුගේ පුතුන් ද පූජකවරුන් වශයෙන් පත් කරන්න. ශුද්ධස්ථානය වෙත ළඟා වන අන් කවරකු වුව මරණයට පත් කළ යුතු යැ” යි කී සේක.
බෙදාගන්න
ගණන් කථාව 3 කියවන්නගණන් කථාව 3:10 Sinhala Revised Old Version (SROV)
ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් තමුන්ගේ පූජක තනතුර පවත්වන පිණිස ඔවුන් පත්කරන්න. ළංවෙන අන්‍යයා මරනු ලැබිය යුතුයයි කීසේක.
බෙදාගන්න
ගණන් කථාව 3 කියවන්නගණන් කථාව 3:10 Sinhala New Revised Version (NRSV)
එහෙත්, නුඹ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක නිලයේ සේවාවන් ඉටු කිරීම පිණිස පත් කළ යුතු ය. අන් කිසිවෙකු ළං වුවහොත් ඔහු මරණයට පත් කරනු ලැබේ ය”යි වදාළ සේක.
බෙදාගන්න
ගණන් කථාව 3 කියවන්න