අන්තර්ගතයට යන්න

ගණන් කථාව 3:1 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ගණන් කථාව 3:1 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස් සමඟ කථාකළ දවසෙහි ආරොන්ගේ සහ මෝසෙස්ගේ පෙළපත් මේ ආකාරය.

ගණන් කථාව 3 SROV

ගණන් කථාව 3:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස් හා කතා කළ කාලයේ මෝසෙස්ගේත්, ආරොන්ගේත් පවුල් පෙළපත මෙසේ ය.

ගණන් කථාව 3 SCV

ගණන් කථාව 3:1 NRSV (Sinhala New Revised Version)

සමිඳාණන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කළ කාලයේ දී, ඔහුගේ සහ ආරොන්ගේ පවුල්වලට අයත් අය මොවුහු වූ හ.

ගණන් කථාව 3 NRSV

ගණන් කථාව 3:1 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳාණන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කළ කාලයේ දී, ඔහුගේ සහ ආරොන්ගේ පවුල්වලට අයත් අය මොවුහු වූ හ.

ගණන් කථාව 3 SNRV

ගණන් කථාව 3:1 NIV (New International Version)

This is the account of the family of Aaron and Moses at the time the LORD spoke to Moses at Mount Sinai.

ගණන් කථාව 3 NIV