ගණන් කථාව 28:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ගණන් කථාව 28:7 SROV (Sinhala Revised Old Version)
ඒකේ පාන පූජාව එක එක බැටළුපැටවාට හිනකින් සතරෙන් කොටසක්ය. ස්වාමීන්වහන්සේට පාන පූජාවක් පිණිස ශුද්ධස්ථානයෙහි මද්යපානය වත්කරන්න.
ගණන් කථාව 28:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඒ සමඟ පිදෙන පාන පූජාව එක් එක් බැටළු පැටවා සඳහා හිනකින් හතරෙන් එකකි. ස්වාමින්වහන්සේට සැර මිදි යුෂ පාන පූජාව, ශුද්ධස්ථානයෙහි වගුරු වන්න.
ගණන් කථාව 28:7 NRSV (Sinhala New Revised Version)
ඒ බැටළු පැටවා සමඟ පානීය පූජාව වශයෙන්, ශුද්ධස්ථානය තුළ සමිඳාණන් වහන්සේගේ මහිමය සඳහා, සැර මිදියුස ලීටර් එකක් වත් කොට පිදිය යුතු ය.
ගණන් කථාව 28:7 SNRV (Sinhala New Revised Version 2018)
ඒ බැටළු පැටවා සමඟ පානීය පූජාව වශයෙන්, ශුද්ධස්ථානය තුළ සමිඳාණන් වහන්සේගේ මහිමය සඳහා, සැර මිදියුස ලීටර් එකක් වත් කොට පිදිය යුතු ය.
ගණන් කථාව 28:7 NIV (New International Version)
The accompanying drink offering is to be a quarter of a hin of fermented drink with each lamb. Pour out the drink offering to the LORD at the sanctuary.