ගණන් කථාව 28:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ගණන් කථාව 28:2 SROV (Sinhala Revised Old Version)
නුඹ ඉශ්රායෙල් පුත්රයන්ට අණකරමින්, මාගේ පූජාව එනම් මිහිරි සුවඳක් ඇති ගින්නෙන් කළ යුතු මාගේ පූජා පිණිස මාගේ භෝජන ඒවායේ නියම කාලවලදී මට ඔප්පුකරන්ට බලාගන්නැයි ඔවුන්ට කියන්න.
ගණන් කථාව 28:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“මෙම ආඥාව දෙමින් ඉශ්රායෙල් ජනයා අමතා, ‘මට ප්රසන්න සුවඳක් වශයෙන්, ගින්නෙන් දවා පුදන මගේ පූජා සඳහා වන ආහාර, නියමිත කාලයේදී මට පිළිගන්වන්නට වග බලා ගන්නැ’ යි කියන්න.
ගණන් කථාව 28:2 NRSV (Sinhala New Revised Version)
“ඉශ්රායෙල් ජනයාට මෙසේ අණ කරන්න: ‘සුමිහිරි සුවඳක් මෙන් මට ප්රසන්න, ගින්නෙන් දවා මට පුදන ආහාර පඬුරු නියමිත කාලයේ දී ඔප්පු කළ යුතු ය.’ ”
ගණන් කථාව 28:2 SNRV (Sinhala New Revised Version 2018)
“ඉශ්රායෙල් ජනයාට මෙසේ අණ කරන්න: ‘සුමිහිරි සුවඳක් මෙන් මට ප්රසන්න, ගින්නෙන් දවා මට පුදන ආහාර පඬුරු නියමිත කාලයේ දී ඔප්පු කළ යුතු ය.’ ”
ගණන් කථාව 28:2 NIV (New International Version)
“Give this command to the Israelites and say to them: ‘Make sure that you present to me at the appointed time my food offerings, as an aroma pleasing to me.’