ගණන් කථාව 27:18
ගණන් කථාව 27:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “නූන්ගේ පුත්‍ර වූ, තමන් තුළ ආත්මයාණන් ඇති මිනිසකු වූ යෝෂුවා කැඳවා, ඔහු මත ඔබේ අත් තබන්න.
බෙදාගන්න
ගණන් කථාව 27 කියවන්නගණන් කථාව 27:18 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ආත්මය ඇති මනුෂ්‍යයෙක් වන නූන්ගේ පුත්‍රවූ යෝෂුවා කැඳවා නුඹේ අත ඔහු පිට තබන්න
බෙදාගන්න
ගණන් කථාව 27 කියවන්නගණන් කථාව 27:18 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට මෙසේ වදාළ සේක: “නූන්ගේ පුත්‍ර වූ, දක්ෂ කෙනෙකු වන ජෝෂුවා කැඳවා, ඔහු මත නුඹේ අත් තබන්න.
බෙදාගන්න
ගණන් කථාව 27 කියවන්න