ගණන් කථාව 26:64 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ගණන් කථාව 26:64 SROV (Sinhala Revised Old Version)
එහෙත් සීනයි කාන්තාරයෙහිදී ඉශ්රායෙල් පුත්රයන් ගණන්කළාවූ මෝසෙස් හා පූජකවූ ආරොන්ද විසින් ගණන්කළවුන්ගෙන් කිසිවෙක් මොවුන් අතරේ නොසිටියෝය.
ගණන් කථාව 26:64 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මොවුන්ගෙන් එක් කෙනෙක් හෝ, සීනයි කාන්තාරයේදී මෝසෙස් හා ආරොන් විසින් ඉශ්රායෙල් ජනයා ගණනය කරනු ලැබූ පළමු අවස්ථාවේදී ගණන් ගනු ලැබූවන් අතරේ නො වූහ.
ගණන් කථාව 26:64 NRSV (Sinhala New Revised Version)
එහෙත්, සීනයි පාළුකරයේ දී මෝසෙස් සහ පූජක ආරොන් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන විට සිටි අයගෙන් එක් කෙනෙක් වත්, මෙහි නොසිටියේ ය.
ගණන් කථාව 26:64 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත්, සීනයි පාළුකරයේ දී මෝසෙස් සහ පූජක ආරොන් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන විට සිටි අයගෙන් එක් කෙනෙක් වත්, මෙහි නොසිටියේ ය.
ගණන් කථාව 26:64 NIV (New International Version)
Not one of them was among those counted by Moses and Aaron the priest when they counted the Israelites in the Desert of Sinai.