ගණන් කථාව 26:63 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ගණන් කථාව 26:63 SROV (Sinhala Revised Old Version)
යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී ඉශ්රායෙල් පුත්රයන් ගණන්කළාවූ මෝසෙස් හා පූජකවූ එලෙයාසර්ද විසින් ගණන්කරනු ලැබූවෝ මොව්හුය.
ගණන් කථාව 26:63 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යෙරිකෝවෙන් මෙපිට යොර්දාන් ගඟබඩ මෝවබ් තැන්නේදී මෝසෙස් හා පූජක එලෙයාසර් විසින් ඉශ්රායෙල් ජනයා ගණනය කරනු ලැබූ කල, ගණන් ගනු ලැබූවෝ මොවුහු ය.
ගණන් කථාව 26:63 NRSV (Sinhala New Revised Version)
මෙසේ ජොර්දාන් ගඟබඩ ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතෙහි මෝසෙස් සහ පූජක එලෙයාසර් විසින් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන ලදහ.
ගණන් කථාව 26:63 SNRV (Sinhala New Revised Version 2018)
මෙසේ ජොර්දාන් ගඟබඩ ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතෙහි මෝසෙස් සහ පූජක එලෙයාසර් විසින් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන ලදහ.
ගණන් කථාව 26:63 NIV (New International Version)
These are the ones counted by Moses and Eleazar the priest when they counted the Israelites on the plains of Moab by the Jordan across from Jericho.