ගණන් කථාව 26:51
ගණන් කථාව 26:51 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙසේ ඉශ්රායෙල් පිරිමින්ගේ මුළු සංඛ්‍යාව හයලක්ෂ එක්දහස් හත්සිය තිස් දෙනෙකි.
බෙදාගන්න
ගණන් කථාව 26 කියවන්නගණන් කථාව 26:51 Sinhala Revised Old Version (SROV)
ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් ගණන්කරනු ලැබූ ඔව්හු සලක්ෂ එක්දාස් හත්සිය තිස්දෙනෙක්ය.
බෙදාගන්න
ගණන් කථාව 26 කියවන්නගණන් කථාව 26:51 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් ජනයා අතරින් ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හයලක්ෂ එක්දාස් හත්සිය තිස්දෙනෙකි.
බෙදාගන්න
ගණන් කථාව 26 කියවන්න