අන්තර්ගතයට යන්න

ගණන් කථාව 25:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ගණන් කථාව 25:2 SROV (Sinhala Revised Old Version)

ඒ තැනැත්තියෝ තමුන්ගේ දෙවිවරුන්ගේ යාගවලට සෙනඟ කැඳෙවුවෝය. සෙනඟ කා ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටුණෝය.

ගණන් කථාව 25 SROV

ගණන් කථාව 25:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මෙම ස්ත්‍රීහු තම දේවතා පූජාවලට ඔවුන් කැඳවූහ. ඉශ්‍රායෙල් ජනයා එම පිදේනි වළඳා, එම දේවතාවුන් ඉදිරියේ වැඳ වැටුණහ.

ගණන් කථාව 25 SCV

ගණන් කථාව 25:2 NRSV (Sinhala New Revised Version)

මේ ස්ත්‍රීන් තමන්ගේ දෙවි දේවතාවන්ට පිදූ පුදපූජා සඳහා සෙනඟට ආරාධනය කළ විට, ඔව්හු ගොස් ඒ පිදේනි වළඳා, ඒ දෙවි දේවතාවන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය.

ගණන් කථාව 25 NRSV

ගණන් කථාව 25:2 SNRV (Sinhala New Revised Version 2018)

මේ ස්ත්‍රීන් තමන්ගේ දෙවි දේවතාවන්ට පිදූ පුදපූජා සඳහා සෙනඟට ආරාධනය කළ විට, ඔව්හු ගොස් ඒ පිදේනි වළඳා, ඒ දෙවි දේවතාවන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය.

ගණන් කථාව 25 SNRV

ගණන් කථාව 25:2 NIV (New International Version)

who invited them to the sacrifices to their gods. The people ate the sacrificial meal and bowed down before these gods.

ගණන් කථාව 25 NIV