ගණන් කථාව 23:8
ගණන් කථාව 23:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ ශාප නො කළ අයට ශාප කරන්නට මට හැකිදෝ? ස්වාමින්වහන්සේ හෙළා දුටුවේ නැති අය හෙළා දකින්නට මට හැකිදෝ?
බෙදාගන්න
ගණන් කථාව 23 කියවන්නගණන් කථාව 23:8 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ ශාපනොකළ අයට මම කෙලෙස ශාපකරම්ද? ස්වාමීන්වහන්සේ දෙස් නොකිවු අයට කෙලෙස දෙස් කියම්ද?
බෙදාගන්න
ගණන් කථාව 23 කියවන්නගණන් කථාව 23:8 Sinhala New Revised Version (NRSV)
දෙවිඳුන් සාප නොකළ අයට මම කෙසේ සාප කරම් ද? සමිඳුන් දෙස් නොකී අයට මම කෙසේ දෙස් කියම් ද?
බෙදාගන්න
ගණන් කථාව 23 කියවන්න