අන්තර්ගතයට යන්න

ගණන් කථාව 22:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ගණන් කථාව 22:2 SROV (Sinhala Revised Old Version)

තවද ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් ඉශ්‍රායෙල් විසින් අමෝරිවරුන්ට කළ සියල්ල දුටුවේය.

ගණන් කථාව 22 SROV

ගණන් කථාව 22:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඉශ්‍රායෙල්වරුන් අමෝරිවරුන්ට කර තිබූ සියලු දෑ සිප්පෝර්ගේ පුත් බාලාක් දැක්කේ ය.

ගණන් කථාව 22 SCV

ගණන් කථාව 22:2 NRSV (Sinhala New Revised Version)

තවද, ශිප්පෝර්ගේ පුත් බාලාක් ඉශ්රායෙල්වරුන් අමෝරිවරුන්ට කළ සියල්ල දිටී ය.

ගණන් කථාව 22 NRSV

ගණන් කථාව 22:2 SNRV (Sinhala New Revised Version 2018)

තවද, ශිප්පෝර්ගේ පුත් බාලාක් ඉශ්රායෙල්වරුන් අමෝරිවරුන්ට කළ සියල්ල දිටී ය.

ගණන් කථාව 22 SNRV

ගණන් කථාව 22:2 NIV (New International Version)

Now Balak son of Zippor saw all that Israel had done to the Amorites

ගණන් කථාව 22 NIV