ගණන් කථාව 20:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ගණන් කථාව 20:2 SROV (Sinhala Revised Old Version)
සභාවට වතුර නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ටද ආරොන්ටද විරුද්ධව රැස්වුණෝය.
ගණන් කථාව 20:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහිදී ජනයාට වතුර නො වූ බැවින්, ඔවුහු මෝසෙස්ට හා ආරොන්ට එරෙහිව එක් රොක් වූහ.
ගණන් කථාව 20:2 NRSV (Sinhala New Revised Version)
ජනතාවට එහි ජලය නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වී
ගණන් කථාව 20:2 SNRV (Sinhala New Revised Version 2018)
ජනතාවට එහි ජලය නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වී
ගණන් කථාව 20:2 NIV (New International Version)
Now there was no water for the community, and the people gathered in opposition to Moses and Aaron.