අන්තර්ගතයට යන්න

ගණන් කථාව 2:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ගණන් කථාව 2:9 SROV (Sinhala Revised Old Version)

යූදාගේ කඳවුරෙහි ඔවුන්ගේ සේනාවල හැටියට ගණන්කරනලද සියල්ලෝ එක්ලක්ෂ අසූහදාස් හාරසියයක්ය. ඔවුන් ප්‍රථමකොට පිටත්ව යායුතුය.

ගණන් කථාව 2 SROV

ගණන් කථාව 2:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යූදා කඳවුරට ගැනෙන, ඔවුන්ගේ සේනාංකවලට අයත් පිරිමින්ගේ මුළු ගණන එක්ලක්ෂ අසූහය දහස් හාරසියයකි. මුලින් ම පිටත් ව යන්නෝ ඔවුහු ය.

ගණන් කථාව 2 SCV

ගණන් කථාව 2:9 NRSV (Sinhala New Revised Version)

ජුදාගේ කඳවුරේ මෙලෙස ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ අසූහයදාස් හාරසියයක් වේ. මොවුන් පළමුවෙන් පිටත් ව යා යුතු ය.

ගණන් කථාව 2 NRSV

ගණන් කථාව 2:9 SNRV (Sinhala New Revised Version 2018)

ජුදාගේ කඳවුරේ මෙලෙස ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ අසූහයදාස් හාරසියයක් වේ. මොවුන් පළමුවෙන් පිටත් ව යා යුතු ය.

ගණන් කථාව 2 SNRV

ගණන් කථාව 2:9 NIV (New International Version)

All the men assigned to the camp of Judah, according to their divisions, number 186,400. They will set out first.

ගණන් කථාව 2 NIV