ගණන් කථාව 2:17 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ගණන් කථාව 2:17 SROV (Sinhala Revised Old Version)
එවිට සම්මුඛවීමේ කූඩාරම කඳවුරුවලට මැදිව ලෙවීවරුන්ගේ කඳවුර සමඟ පිටත්ව යන්නේය. ඔව්හු කූඩාරම් ගසාගන්න පිළිවෙළටම තම තමුන්ගේ ස්ථානවල සිට තමුන්ගේ ධජවල හැටියට පිටත්ව යා යුතුය.
ගණන් කථාව 2:17 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඉන්පසු, සෙසු කඳවුරුවලට මැදි වී, හමුවීමේ කූඩාරම හා ලෙවීවරුන්ගේ කඳවුර පිටත් ව යනු ඇත. ඔවුන් පිටත් ව යන්නේ, ඔවුන් කඳවුරු ගැසූ අනුපිළිවෙලින් තම ධජය යටතේ එකිනෙකාගේ ස්ථානය අනුව ය.
ගණන් කථාව 2:17 NRSV (Sinhala New Revised Version)
ඉන්පසු කඳවුර මැද සිටින ලෙවීවරුන්ගේ හමුදාව සම්මුඛ මණ්ඩපය උසුලාගෙන ඉදිරියට යා යුතු වේ. ඔවුන් ඉදිරියට යා යුත්තේ, කඳවුරු බැඳගෙන තිබෙන පිළිවෙළට සෑම කෙනෙකු ම තම තමාගේ ගෝත්රික ධජය සමීපයෙන් ය.
ගණන් කථාව 2:17 SNRV (Sinhala New Revised Version 2018)
ඉන්පසු කඳවුර මැද සිටින ලෙවීවරුන්ගේ හමුදාව සම්මුඛ මණ්ඩපය උසුලාගෙන ඉදිරියට යා යුතු වේ. ඔවුන් ඉදිරියට යා යුත්තේ, කඳවුරු බැඳගෙන තිබෙන පිළිවෙළට සෑම කෙනෙකු ම තම තමාගේ ගෝත්රික ධජය සමීපයෙන් ය.
ගණන් කථාව 2:17 NIV (New International Version)
Then the tent of meeting and the camp of the Levites will set out in the middle of the camps. They will set out in the same order as they encamp, each in their own place under their standard.