ගණන් කථාව 2:1 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ගණන් කථාව 2:1 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කථාකොට කියනසේක්
ගණන් කථාව 2:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේ මෙසේ පවසමින්, මෝසෙස් හා ආරොන් ඇමතූ සේක
ගණන් කථාව 2:1 NRSV (Sinhala New Revised Version)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක
ගණන් කථාව 2:1 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක