ගණන් කථාව 19:22
ගණන් කථාව 19:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපවිත්ර කෙනකු ස්පර්ශ කරන කවර දෙයක් වුව අපවිත්ර වේ. ඒ දේ ස්පර්ශ කරන අය ද සවස දක්වා අපවිත්ර ව සිටිතැ” යි පැවසූ සේක.
බෙදාගන්න
ගණන් කථාව 19 කියවන්නගණන් කථාව 19:22 Sinhala Revised Old Version (SROV)
අපවිත්ර අය ස්පර්ශවන සියල්ල අපවිත්රවන්නේය; එහි ස්පර්ශවන තැනැත්තේද සවස් වනතෙක් අපවිත්රවන්නේයයි කීසේක.
බෙදාගන්න
ගණන් කථාව 19 කියවන්නගණන් කථාව 19:22 Sinhala New Revised Version (NRSV)
අපවිත්ර යමෙක් යමක් ස්පර්ශ කරයි ද, ඒ දේ අපවිත්ර වනු ඇත. ඒ දේ ස්පර්ශ කරන තැනැත්තා ද සවස දක්වා අපවිත්ර යයි සැලකිය යුතු ය.’ “
බෙදාගන්න
ගණන් කථාව 19 කියවන්න