ගණන් කථාව 19:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ගණන් කථාව 19:2 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්වහන්සේ අණකළ ව්යවස්ථාවේ පනත මේය: කැලලක් නැති, සම්පූර්ණවූ, වියගහ නොදැරුවාවූ රතු ගොන් නෑම්බියක් නුඹ ළඟට ගෙනෙන්ට ඉශ්රායෙල් පුත්රයන්ට කියන්න.
ගණන් කථාව 19:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“ස්වාමින්වහන්සේ අණ කර ඇති නීතියේ නියමය මෙයයි: කිසි දින වියගහ නො දැරූ, ලපයක් හෝ කැළලක් හෝ නැති, රතු වැස්සියක ඔබ වෙත ගෙනෙන්නැයි ඉශ්රායෙල්වරුනට කියන්න.
ගණන් කථාව 19:2 NRSV (Sinhala New Revised Version)
“ස්වාමීන් වන මා පහත දක්වන ව්යවස්ථානුකූල නීතිය පණවා ඇති බැවින් ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය කියන්න. ‘ඔවුන් ලප හෝ කැළැල් හෝ නැති, වියගහ නොදැරූ රතු වැස්සියක නුඹ වෙත ගෙනා යුතු ය.
ගණන් කථාව 19:2 SNRV (Sinhala New Revised Version 2018)
“ස්වාමීන් වන මා පහත දක්වන ව්යවස්ථානුකූල නීතිය පණවා ඇති බැවින් ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය කියන්න. ‘ඔවුන් ලප හෝ කැළැල් හෝ නැති, වියගහ නොදැරූ රතු වැස්සියක නුඹ වෙත ගෙනා යුතු ය.
ගණන් කථාව 19:2 NIV (New International Version)
“This is a requirement of the law that the LORD has commanded: Tell the Israelites to bring you a red heifer without defect or blemish and that has never been under a yoke.