අන්තර්ගතයට යන්න

ගණන් කථාව 18:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ගණන් කථාව 18:2 SROV (Sinhala Revised Old Version)

නුඹේ පිය ගෝත්‍රයවූ ලෙවීගේ ගෝත්‍රය වන නුඹේ සහෝදරයන්ද නුඹට එකතුවී නුඹට සේවයකරන පිණිස ඔවුන් නුඹ සමඟ ළඟට පමුණුවාගන්න. එහෙත් නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද සාක්ෂි මණ්ඩපය ඉදිරියෙහි සිටින්න.

ගණන් කථාව 18 SROV

ගණන් කථාව 18:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබත්, ඔබේ පුතුනුත් සාක්ෂි මණ්ඩපය ඉදිරියෙහි මෙහෙ කරන විට, ඔබ හා එක් වී ඔබට සහය වන පිණිස, ඔබේ පියවංශ ගෝත්‍රයෙන් ඔබේ සහෝදර ලෙවීවරුන් කැඳවා ගන්න.

ගණන් කථාව 18 SCV

ගණන් කථාව 18:2 NRSV (Sinhala New Revised Version)

නුඹ සමඟ සේවය කරමින්, නුඹට උදව් උපකාර කිරීමට නුඹේ පිය ගෝත්‍රය වන ලෙවීගේ ගෝත්‍රයට අයත් නුඹේ සහෝදරයන් ද නුඹ කැඳවාගත යුතු ය. එහෙත්, සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට නුඹත්, නුඹේ දරුවනුත් පමණක් සේවය කළ යුතු ය.

ගණන් කථාව 18 NRSV

ගණන් කථාව 18:2 SNRV (Sinhala New Revised Version 2018)

නුඹ සමඟ සේවය කරමින්, නුඹට උදව් උපකාර කිරීමට නුඹේ පිය ගෝත්‍රය වන ලෙවීගේ ගෝත්‍රයට අයත් නුඹේ සහෝදරයන් ද නුඹ කැඳවාගත යුතු ය. එහෙත්, සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට නුඹත්, නුඹේ දරුවනුත් පමණක් සේවය කළ යුතු ය.

ගණන් කථාව 18 SNRV

ගණන් කථාව 18:2 NIV (New International Version)

Bring your fellow Levites from your ancestral tribe to join you and assist you when you and your sons minister before the tent of the covenant law.

ගණන් කථාව 18 NIV