ගණන් කථාව 17:8
ගණන් කථාව 17:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පසු දින මෝසෙස්, සාක්ෂි මණ්ඩපයට ඇතුළු වූ කල, මෙන්න! ලෙවී ගෝත්ර වංශයට අදාළ ආරොන්ගේ සැරයටිය දළු ලා පමණක් නො ව, මොට්ටු හටගෙන, මල් පිපී, බාදම් පල ද හටගෙන තිබූ බැව් දුටුවේ ය.
බෙදාගන්න
ගණන් කථාව 17 කියවන්නගණන් කථාව 17:8 Sinhala Revised Old Version (SROV)
පසුවදා මෝසෙස් සාක්ෂි මණ්ඩපයට ඇතුල්වූ කල, බලව, ලෙවීගේ වංශය වෙනුවට තිබුණු ආරොන්ගේ සැරයටිය දළුලා මොට්ටු හටගැනී මල් පිපී පැසුණු කොට්ටම්බා ඇතුව තිබුණේය.
බෙදාගන්න
ගණන් කථාව 17 කියවන්නගණන් කථාව 17:8 Sinhala New Revised Version (NRSV)
පසු දින මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ විට පුදුමයකි, ලෙවීගේ ගෝත්රය වෙනුවෙන් තිබූ ආරොන්ගේ සැරයටිය ලියලා තිබිණි. එහි මොට්ටු හටගෙන මල් පිපී, ඉදුණු කොට්ටම්බා ඇති විය.
බෙදාගන්න
ගණන් කථාව 17 කියවන්න