ගණන් කථාව 16:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ගණන් කථාව 16:2 SROV (Sinhala Revised Old Version)
ඉශ්රායෙල් පුත්රයන්ගෙන් සභාවේ අධිපතීන් වන සභාවෙන් කැඳවාගනු ලැබුවාවූ කීර්තිමත්වූ මනුෂ්යයන් දෙසිය පනස්දෙනෙකු සමඟ මෝසෙස්ට එදිරිව නැගිට
ගණන් කථාව 16:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මෝසෙස්ට එරෙහිව, නැගී සිටියේ ය. සමාජයෙන් තෝරා පත් කෙරුණු සභිකයින් වූ ද ජනතාව අතර ප්රසිද්ධ වූ ද ඉශ්රායෙල් ප්රජා නායකයින් දෙසිය පනස් දෙනෙක් ද ඔවුන් සමඟ වූහ.
ගණන් කථාව 16:2 NRSV (Sinhala New Revised Version)
ඔවුන් සමඟ ඉශ්රායෙල් ජනයා අතර සභාව කැඳවන, ජනප්රිය, කීර්තිමත් දෙසිය පණස්දෙනෙක් ද මෝසෙස්ට විරුද්ධ ව කැරලි ගැසූ හ.
ගණන් කථාව 16:2 SNRV (Sinhala New Revised Version 2018)
ඔවුන් සමඟ ඉශ්රායෙල් ජනයා අතර සභාව කැඳවන, ජනප්රිය, කීර්තිමත් දෙසිය පනස්දෙනෙක් ද මෝසෙස්ට විරුද්ධ ව කැරලි ගැසූ හ.
ගණන් කථාව 16:2 NIV (New International Version)
and rose up against Moses. With them were 250 Israelite men, well-known community leaders who had been appointed members of the council.