ගණන් කථාව 14:7
ගණන් කථාව 14:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉශ්රායෙල් මුළු ජන සමූහයා අමතමින්, “ඔත්තු බලමින්, පරීක්ෂා කරන්නට අප ගිය රට ඉතාම කදිමයි.
බෙදාගන්න
ගණන් කථාව 14 කියවන්නගණන් කථාව 14:7 Sinhala Revised Old Version (SROV)
ඉශ්රායෙල් පුත්රයන්ගේ මුළු සභාවට කථාකොට: අප සෝදිසි කරන්ට ගිය දේශය ඉතාම හොඳ දේශයක්ය.
බෙදාගන්න
ගණන් කථාව 14 කියවන්නගණන් කථාව 14:7 Sinhala New Revised Version (NRSV)
ඉන්පසු ඔව්හු මුළු ඉශ්රායෙල් ජනතාව ම අමතා, “අප ඔත්තු සොයමින් ගිය රට ඉතා ම සාරවත් රටකි.
බෙදාගන්න
ගණන් කථාව 14 කියවන්න