ගණන් කථාව 14:19-21
ගණන් කථාව 14:19-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් ඔවුන් ඊජිප්තුවෙන් පිටත් වූ දා සිට අද දක්වා වරින් වර ඔබ ඔවුනට කමාව දුන් අයුරින්, ඔබගේ නොමියෙන ප්‍රේමයෙහි ශ්‍රේෂ්ඨත්වයට අනුකූලව මේ ජනතාවගේ පාපය කමා කළ මැනව” යි අයැදී ය. ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ ඉල්ලූ පරිදි, මම ඔවුනට කමා වුණෙමි. එසේ ද වුව, මා ජීවත් වන වග සැබෑ සේ ම, ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් මුළු මිහිතලය පිරෙන වග සැබෑ සේ ම
ගණන් කථාව 14:19-21 Sinhala Revised Old Version (SROV)
ඔබවහන්සේගේ දයාවේ මහත්කම ලෙසද මේ සෙනඟ මිසරයෙහි සිටින කාලයේ පටන් මේ දක්වා ඔබ මේ සෙනඟට කමාවුණාක් මෙන්ද මේ සෙනඟගේ අයුතුකමට කමාවුණමැනවයි කීවේය. ස්වාමීන්වහන්සේ ද: නුඹේ වචනය ප්‍රකාරයට කමාවුණෙමි. එහෙත් මා ජීවත්ව සිටිනවාත් මුළු පොළොව ස්වාමීන්වහන්සේගේ තේජසෙන් පූර්ණකරනු ලබනවාත් සැබෑවාසේම
ගණන් කථාව 14:19-21 Sinhala New Revised Version (NRSV)
එබැවින්, කරුණාකර, ඔබ වහන්සේගේ ඉමහත් දයාව පෑම අනුව, මොවුන් මිසරයෙන් පැමිණි දින සිට අද දක්වා කමා කළ ලෙස, මේ සෙනඟට කමා කරනු මැනවැ”යි අයැදී ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹේ ඉල්ලීම පරිදි මම ඔවුන්ට කමා කෙළෙමි. එහෙත්, මාගේ නාමයෙන් ද, මුළු ලෝකය මාගේ මහිමාලංකාරයෙන් පිරී පවතින තෙක් ද මා දිවුරා කියන්නේ මේ ය
ගණන් කථාව 14:19-21 Sinhala New Revised Version 2018 (SNRV)
එබැවින්, කරුණාකර, ඔබ වහන්සේගේ ඉමහත් දයාව පෑම අනුව, මොවුන් මිසරයෙන් පැමිණි දින සිට අද දක්වා කමා කළ ලෙස, මේ සෙනඟට කමා කරනු මැනවැ”යි අයැදී ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹේ ඉල්ලීම පරිදි මම ඔවුන්ට කමා කෙළෙමි. එහෙත්, මාගේ නාමයෙන් ද, මුළු ලෝකය මාගේ මහිමාලංකාරයෙන් පිරී පවතින තෙක් ද මා දිවුරා කියන්නේ මේ ය
ගණන් කථාව 14:19-21 New International Version (NIV)
In accordance with your great love, forgive the sin of these people, just as you have pardoned them from the time they left Egypt until now.” The LORD replied, “I have forgiven them, as you asked. Nevertheless, as surely as I live and as surely as the glory of the LORD fills the whole earth