ගණන් කථාව 13:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ගණන් කථාව 13:4 SROV (Sinhala Revised Old Version)
ඔවුන්ගේ නාමවල් මේය: රූබෙන් ගෝත්රයෙන් සක්කූර්ගේ පුත්රවූ ෂම්මුවාය.
ගණන් කථාව 13:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන්ගේ නාම මෙසේ ය: රූබෙන් ගෝත්රයෙන් සක්කූර්ගේ පුත් ෂම්මුවා.
ගණන් කථාව 13:4 NRSV (Sinhala New Revised Version)
මොවුන්ගේ නාමාවලිය මෙසේ ය: රූබන්ගේ ගෝත්රයෙන් සක්කුර්ගේ පුත් ෂම්මුවා ය.
ගණන් කථාව 13:4 SNRV (Sinhala New Revised Version 2018)
මොවුන්ගේ නාමාවලිය මෙසේ ය: රූබන්ගේ ගෝත්රයෙන් සක්කුර්ගේ පුත් ෂම්මුවා ය.
ගණන් කථාව 13:4 NIV (New International Version)
These are their names: from the tribe of Reuben, Shammua son of Zakkur