ගණන් කථාව 13:23
ගණන් කථාව 13:23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එෂ්කොල් මිටියාවතට ළඟා වූ ඔවුහු, තනි මිදි පොකුරක් සහිත අත්තක් කපා ගත්හ. එය රැගෙන එන ලද්දේ ලීයක බැඳ මිනිසුන් දෙදෙනකු විසින් කර තබාගෙන ය. දෙළුම් හා අත්තික්කා ද ඔවුහු ගෙන ආහ.
බෙදාගන්න
ගණන් කථාව 13 කියවන්නගණන් කථාව 13:23 Sinhala Revised Old Version (SROV)
ඔව්හු එෂ්කොල් මිටියාවතට අවුත් එතැනින් එක මුද්‍රික පොකුරක් ඇති අත්තක් කපාගත්තෝය, දෙදෙනෙක් ඒක දණ්ඩක තඩලාගන ආවෝය; ඔව්හු දෙළුම් හා අත්තික්කාත් ගෙනාවෝය.
බෙදාගන්න
ගණන් කථාව 13 කියවන්නගණන් කථාව 13:23 Sinhala New Revised Version (NRSV)
ඉන්පසු ඔව්හු එෂ්කොල් මිටියාවතට අවුත්, එහි දී මිදි පොකුරක් ඇති රිකිල්ලක් කපාගෙන, එය හරස් ලීයක එල්ලා, දෙදෙනෙක් එය තඩලාගෙන ආහ. ඔව්හු දෙළුම් සහ අත්තික්කා ද ගෙනාවෝ ය.
බෙදාගන්න
ගණන් කථාව 13 කියවන්න