ගණන් කථාව 13:17-18
ගණන් කථාව 13:17-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කානාන් දේශයේ ඔත්තු බැලීමට ඔවුන් පිටත් කර හරිමින්, ඔවුන් ඇමතූ මෝසෙස්, “නෙගෙබ් පෙදෙස මැදින් ගොස්, කඳුරටට ඇතුළු වන්න. ඒ රට මොන වගේ ද, එහි වෙසෙන ජනයා බලවත් ද, දුර්වල ද, සිටින්නේ ටික දෙනෙක් ද, බොහෝ දෙනෙක් ද
බෙදාගන්න
ගණන් කථාව 13 කියවන්නගණන් කථාව 13:17-18 Sinhala Revised Old Version (SROV)
එසේ කානාන් දේශය සෝදිසිකරන පිණිස මෝසෙස් ඔවුන් යවමින්: නුඹලා මේ දකුණු දිශාවෙන් ගොස් කඳුකරයට නැගී දේශය කොයි ආකාරද කියාත්, එහි වසන සෙනඟ බලවත්ද දුර්වලද ස්වල්පද බොහෝද කියාත්
බෙදාගන්න
ගණන් කථාව 13 කියවන්නගණන් කථාව 13:17-18 Sinhala New Revised Version (NRSV)
මෝසෙස් කානාන් දේශයට ඔවුන් චරපුරුෂයන් සේ යවමින්, ඔවුන් අමතා, “දකුණු දිශාවට ගොස්, ඉන්පසු කඳුකරයට යන්න. කුමන විධියේ රටක් ද? එහි වාසීන් බලසම්පන්න ද දුබල ද? එහි ජනගහනය හිඟ ද බහුල ද?
බෙදාගන්න
ගණන් කථාව 13 කියවන්න