ගණන් කථාව 12:2 - Compare All Versions

ගණන් කථාව 12:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ස්වාමින්වහන්සේ කතා කළේ මෝසෙස් මගින් පමණක් ද? උන්වහන්සේ අප මගින් කතා නො කළ සේක් දැ?” යි ඔවුහු ඇසූහ. ස්වාමින්වහන්සේට එය ඇසිණි.

බෙදාගන්න
ගණන් කථාව 12 SCV

ගණන් කථාව 12:2 SROV (Sinhala Revised Old Version)

ඔව්හුද: ස්වාමීන්වහන්සේ කථාකෙරෙවුවේ මෝසෙස් ලවා පමණක්ද? උන්වහන්සේ අප ලවාත් කථානොකෙරෙවුසේක්දැයි කීවෝය. ස්වාමීන්වහන්සේ ඒක ඇසූසේක.

බෙදාගන්න
ගණන් කථාව 12 SROV

ගණන් කථාව 12:2 NRSV (Sinhala New Revised Version)

“සමිඳාණන් වහන්සේ කතා කෙළේ මෝසෙස් මඟින් පමණක් ද? උන් වහන්සේ අප මඟින් පවා කතා නොකරන සේක් දැ”යි ඔව්හු කීවෝ ය. සමිඳාණන් වහන්සේට එය ඇසිණි.

බෙදාගන්න
ගණන් කථාව 12 NRSV

ගණන් කථාව 12:2 SNRV (Sinhala New Revised Version 2018)

“සමිඳාණන් වහන්සේ කතා කෙළේ මෝසෙස් මඟින් පමණක් ද? උන් වහන්සේ අප මඟින් පවා කතා නොකරන සේක් දැ”යි ඔව්හු කීවෝ ය. සමිඳාණන් වහන්සේට එය ඇසිණි.

බෙදාගන්න
ගණන් කථාව 12 SNRV

ගණන් කථාව 12:2 NIV (New International Version)

“Has the LORD spoken only through Moses?” they asked. “Hasn’t he also spoken through us?” And the LORD heard this.

බෙදාගන්න
ගණන් කථාව 12 NIV