ගණන් කථාව 10:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ගණන් කථාව 10:2 SROV (Sinhala Revised Old Version)
සභාව කැඳවීමටත් සේනාව පිටත්කර වීමටත් පිඹින පිණිස රිදී හොරණෑ දෙකක් සාදාගන්න; ඒවා තළාපු කර්මාන්තයෙන් සාදන්න.
ගණන් කථාව 10:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“තැලූ රිදීයෙන් හොරණෑ දෙකක් සාදා, ජන සමාජය එක් රැස් කරවීමටත්, කඳවුර පිටත් ව යෑමේදීත් ඒවා භාවිත කරන්න.
ගණන් කථාව 10:2 NRSV (Sinhala New Revised Version)
“තැළූ රිදීයෙන් හොරණෑ දෙකක් සාදන්න. මුළු ජනතාව කැඳවීම සඳහාත්, කූඩාරම් ගැලවීම සඳහාත් ඒවා භාවිතා කළ යුතු ය.
ගණන් කථාව 10:2 SNRV (Sinhala New Revised Version 2018)
“තැළූ රිදීයෙන් හොරණෑ දෙකක් සාදන්න. මුළු ජනතාව කැඳවීම සඳහාත්, කූඩාරම් ගැලවීම සඳහාත් ඒවා භාවිතා කළ යුතු ය.
ගණන් කථාව 10:2 NIV (New International Version)
“Make two trumpets of hammered silver, and use them for calling the community together and for having the camps set out.