ගණන් කථාව 1:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ගණන් කථාව 1:2 SROV (Sinhala Revised Old Version)
ඉශ්රායෙල් පුත්රයන්ගේ මුළු සභාවේ සියලු පුරුෂයන්ගේ මුළු ගණන ඔවුන්ගේ පවුල් ප්රකාර ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නාම ගණන ඇතුව ගන්න
ගණන් කථාව 1:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“හැම පිරිමියකු, එක් එක්කෙනා නම් වශයෙන් ලේඛනගත කරමින්, ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, ඉශ්රායෙල් ප්රජාවේ මුළු ජන සමාජයේ සංගණනයක් ගන්න.
ගණන් කථාව 1:2 NRSV (Sinhala New Revised Version)
“මුළු ඉශ්රායෙල් ජනතාව අතර සියලු පිරිමින්, ඔවුනොවුන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද වෙන් වෙන් ව ගණන් කිරීම පිණිස සංගණනයක් පවත්වන්න.
ගණන් කථාව 1:2 SNRV (Sinhala New Revised Version 2018)
“මුළු ඉශ්රායෙල් ජනතාව අතර සියලු පිරිමින්, ඔවුනොවුන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද වෙන් වෙන් ව ගණන් කිරීම පිණිස සංගණනයක් පවත්වන්න.
ගණන් කථාව 1:2 NIV (New International Version)
“Take a census of the whole Israelite community by their clans and families, listing every man by name, one by one.